لِّيَسۡـَٔلَ ٱلصَّـٰدِقِينَ عَن صِدۡقِهِمۡۚ وَأَعَدَّ لِلۡكَٰفِرِينَ عَذَابًا أَلِيمٗا
එබැවින් ඇත්ත කියන (දූතයින් වන) ඔවුන් වෙත, ඔවුන් (පැවසූ දූත මෙහෙවරේ) සත්‍යය ගැන (දෙවියන් ඔවුන්වද) ප්‍රශ්න (ගණනය) කරනු ඇත. (ඔවුන්ව) ප්‍රතික්ෂේප කළ අයට වේදනා ගෙන දෙන දඬුවම් ඔහු පිලියෙල කර තබා ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel