Surah Al-Ahzab Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabوَإِذۡ أَخَذۡنَا مِنَ ٱلنَّبِيِّـۧنَ مِيثَٰقَهُمۡ وَمِنكَ وَمِن نُّوحٖ وَإِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَى ٱبۡنِ مَرۡيَمَۖ وَأَخَذۡنَا مِنۡهُم مِّيثَٰقًا غَلِيظٗا
(නබියේ! අපගේ දූත මෙහෙවර ගෙනහැර දක්වන මෙන්, සාමාන්‍යයෙන්) නබිවරුන් වෙතද, (ඉතාමත් උසස් ලෙස) ඔබ වෙතද, නූහ්, ඉබ්රාහීම්, මූසා, මර්යම්ගේ පුත් ඊසා වෙතද, පොරොන්දු ලබා ගත් අවස්ථාවෙදී ඉතාමත් ස්ථීර වූ පොරොන්දුවම ඔවුන් වෙතින් අපි ලබාගෙන ඇත්තෙමු (යන්න මොවුන්ට මතක් කර දෙනු)