Surah Al-Ahzab Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabوَإِذۡ يَقُولُ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ مَّا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥٓ إِلَّا غُرُورٗا
“අල්ලාහ්ද ඔහුගේ දූතයාද අපට (කුමන්ත්‍රණ කර) රැවටීම සඳහාම (ජයග්‍රහණය අපටම ලැඛෙන්නේය යයි) පොරොන්දු දුන්හ” යයි ඔවුන්ගේ හෘදයන්හි අසනීපයක් තිබුණේද ඔවුන්ද, වංචනිකයින්ද පැවසීමට ඉදිරිපත් වීම ගැන සිතා බලනු