Surah Al-Ahzab Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabوَإِذۡ قَالَت طَّآئِفَةٞ مِّنۡهُمۡ يَـٰٓأَهۡلَ يَثۡرِبَ لَا مُقَامَ لَكُمۡ فَٱرۡجِعُواْۚ وَيَسۡتَـٔۡذِنُ فَرِيقٞ مِّنۡهُمُ ٱلنَّبِيَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوۡرَةٞ وَمَا هِيَ بِعَوۡرَةٍۖ إِن يُرِيدُونَ إِلَّا فِرَارٗا
ඔවුන්ගෙන් එක් සමූහයක් (මදීනාවාසීන්ට) “ඕ යත්රීබ්වාසීනි! (සතුරන්ට එරෙහිව) ඔබට සිටීමට නොහැකිය. එබැවින් ඔබ ආපසු හැරී යනු” යයි පැවසීමද, ඔවුන්ගෙන් (තවත්) සමූහයක් “නියත වශයෙන්ම අපගේ නිවෙස් අනාරක්ෂිත තත්වයෙහි ඇත්තේය” යයි ඒවා අනාරක්ෂිත තත්වයෙහි නොතිබියදීද, එසේ පවසා (යුද පිටියෙන් ආපසු යාමට) නබිවරයාගෙන් අනුමැතිය ඉල්ලා සිටීමද, සිතා බලනු. මොවුන් (යුද පිටියෙන් බේරී) දිව යාම මිස, (වෙන කිසිවක්) කැමති වූයේ නැත