Surah Al-Ahzab Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabوَلَوۡ دُخِلَتۡ عَلَيۡهِم مِّنۡ أَقۡطَارِهَا ثُمَّ سُئِلُواْ ٱلۡفِتۡنَةَ لَأٓتَوۡهَا وَمَا تَلَبَّثُواْ بِهَآ إِلَّا يَسِيرٗا
එහි විවිධ ප්‍රදේශවලින්ද ඔවුන් කෙරෙහි සේනාවන් පැමිණ (ඒ අවස්ථාවේදී) කළබල ඇති කරන මෙන් මොවුන්ව පොළඹවා සිටියේ නම්, මොවුන් එය අනිවාර්යයෙන්ම කරන්නට ඉඩ තිබුණි. තවද (එයින්ද ඉතාමත්) සුළු (කාලයක්) මිස, ඔවුන් ස්ථීර වී නොසිටින්නාහ