وَلَقَدۡ كَانُواْ عَٰهَدُواْ ٱللَّهَ مِن قَبۡلُ لَا يُوَلُّونَ ٱلۡأَدۡبَٰرَۚ وَكَانَ عَهۡدُ ٱللَّهِ مَسۡـُٔولٗا
ඔවුන් (යුද්ධයේදී) පසුපස හරවා දුවන්නේ නැතැයි අල්ලාහ් වෙත මීට පෙර නියත වශයෙන්ම පොරොන්දු දී තිබුණි. අල්ලාහ් වෙත දී තිබුණු පොරොන්දුව (ඔවුන් කඩ කිරීම) ගැන (පරලොවදී) විමසනු ලබන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel