Surah Al-Ahzab Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabقُل لَّن يَنفَعَكُمُ ٱلۡفِرَارُ إِن فَرَرۡتُم مِّنَ ٱلۡمَوۡتِ أَوِ ٱلۡقَتۡلِ وَإِذٗا لَّا تُمَتَّعُونَ إِلَّا قَلِيلٗا
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මරණය අත්හැර, නැතහොත් කපනු ලැබීම අත්හැර, ඔබ (කොහේ) දිව්වා වුවද, (ඔබගේ) දිවීම ඔබට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. මේ අතර (ඔබ බේරුනා වුවද, ඉතාමත්) සුළුවෙන් මිස, (කවදාවත්) ඔබ සුවය විඳින්නේ නැත!”