Surah Al-Ahzab Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabقُلۡ مَن ذَا ٱلَّذِي يَعۡصِمُكُم مِّنَ ٱللَّهِ إِنۡ أَرَادَ بِكُمۡ سُوٓءًا أَوۡ أَرَادَ بِكُمۡ رَحۡمَةٗۚ وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا
(නබියේ! තවද) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් ඔබට විපතක් කිරීමට අදහස් කළහොත් ඔහුගෙන් ඔබව ආරක්ෂා කර ගන්නා කවරෙක්ද? නැතහොත් ඔහු ඔබට දයාව පහළ කිරීමට අදහස් කළහොත් (එය ඔබට වළක්වා හරින්නේ කවරෙක්ද?)”. අල්ලාහ් හැර, ඔවුන්ට උදව් කරන්නන්ද, ආරක්ෂා කරන්නන්ද ඔවුන් නොදකින්නාහ