Surah Al-Ahzab Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzab۞قَدۡ يَعۡلَمُ ٱللَّهُ ٱلۡمُعَوِّقِينَ مِنكُمۡ وَٱلۡقَآئِلِينَ لِإِخۡوَٰنِهِمۡ هَلُمَّ إِلَيۡنَاۖ وَلَا يَأۡتُونَ ٱلۡبَأۡسَ إِلَّا قَلِيلًا
ඔබගෙන් (යුද්ධයට යන අයව) වළක්වන්නන්ම, තමන්ගේ සහෝදරයින්ට “ඔබ (යුද්ධයට නොගොස්) අප වෙත පැමිණෙනු” යයි පවසන්නන්වද නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දැනගෙනම සිටින්නේය. තවද (ඔවුන්) සුළු කාලයක්ම යුද්ධ කිරීමට පැමිණෙන්නාහ