Surah Al-Ahzab Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabأَشِحَّةً عَلَيۡكُمۡۖ فَإِذَا جَآءَ ٱلۡخَوۡفُ رَأَيۡتَهُمۡ يَنظُرُونَ إِلَيۡكَ تَدُورُ أَعۡيُنُهُمۡ كَٱلَّذِي يُغۡشَىٰ عَلَيۡهِ مِنَ ٱلۡمَوۡتِۖ فَإِذَا ذَهَبَ ٱلۡخَوۡفُ سَلَقُوكُم بِأَلۡسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى ٱلۡخَيۡرِۚ أُوْلَـٰٓئِكَ لَمۡ يُؤۡمِنُواْ فَأَحۡبَطَ ٱللَّهُ أَعۡمَٰلَهُمۡۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٗا
(ඔවුන්) ඔබගේ කාරණාවෙහි මසුරුකම අත් කරගෙන සිටින්නාහ. (නබියේ! යම්කිසි) බියක් හමු වන විට, මරණ මංචකයේදී සිහි මූර්ඡා වී සිටින්නන් මෙන් ඔවුන්ගේ ඇස් කැරකෙමින් ඔබව බලාගෙනම සිටිනු ඔබ දකින්නෙහිය. එම බිය පහ වී (විශ්වාසවන්තයින්ට ජයග්‍රහණය අත්) වුවහොත් නම්, දරුණු වදන් මගින් ඔබගේ අඩුපාඩුකම් පවසා (යුද්ධයේදී ලැබුණු) වස්තූන් මත ඉමහත් ආශාවන් ඇති කර ගන්නාහ. මෙවැන්නන් සත්‍ය විශ්වාසවන්තයින් නොව. එබැවින් ඔවුන් කර තිබුණු (දැහැමි) ක්‍රියාවන් අල්ලාහ් විනාශ කර දැමුවේය. මෙය අල්ලාහ්ට ඉතාමත් පහසු දැයකි