Surah Al-Ahzab Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabيَحۡسَبُونَ ٱلۡأَحۡزَابَ لَمۡ يَذۡهَبُواْۖ وَإِن يَأۡتِ ٱلۡأَحۡزَابُ يَوَدُّواْ لَوۡ أَنَّهُم بَادُونَ فِي ٱلۡأَعۡرَابِ يَسۡـَٔلُونَ عَنۡ أَنۢبَآئِكُمۡۖ وَلَوۡ كَانُواْ فِيكُم مَّا قَٰتَلُوٓاْ إِلَّا قَلِيلٗا
(මුද්‍රා තබා තිබුණු සතුරන් මුද්‍රා තැබීම ගෙන ගිය පසුව වුවද, එම විරුද්ධවාදී) සේනාව (තවමත්) ගියේ නැතැයිම මොවුන් අදහස් කරමින් සිටින්නාහ. (එම සතුරු) සේනාව (ආපසු) පැමිණියේ නම්, (යම්කිසි වන රොදකට දිව ගොස් සැඟවී) ගම්බද අරාබිවරුන් සමග (සැඟවී) සිටිමින්ම (ඔබ ජයග්‍රහණය කරන්නෙහුද, පරාජය වන්නෙහුද යයි) ඔබ ගැන වූ පුවත ආරංචි කර ගැනීමටම කැමති වන්නාහ. (එසේ නොගොස්) ඔවුන් ඔබ සමග රැඳී සිටියා වුවද, සුළු කාලයක් මිස, (අධික වශයෙන්) යුද්ධ නොකරන්නාහ