Surah Al-Ahzab Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabلَّقَدۡ كَانَ لَكُمۡ فِي رَسُولِ ٱللَّهِ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرٗا
අල්ලාහ්වද, අවසාන දිනයද, ස්ථීර වශයෙන් විශ්වාස කරන්නන්ට අයත් අලංකාරවත් පූර්ව ආදර්ශය, නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයා වෙතම ඔබට ඇත්තේය. ඔවුන් (ඔහුව අනුගමනය කර), අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කර (දික්ර්) කරමින් සිටින්නාහ