Surah Al-Ahzab Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabوَلَمَّا رَءَا ٱلۡمُؤۡمِنُونَ ٱلۡأَحۡزَابَ قَالُواْ هَٰذَا مَا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥ وَصَدَقَ ٱللَّهُ وَرَسُولُهُۥۚ وَمَا زَادَهُمۡ إِلَّآ إِيمَٰنٗا وَتَسۡلِيمٗا
විශ්වාසවන්තයින් (සතුරු) සේනාව දුටු විට, “මෙයම අල්ලාහ්ද, ඔහුගේ දූතයාද, අපට පොරොන්දු වූ දැයයි. අල්ලාහ්ද, ඔහුගේ දූතයාද, සත්‍යයම පැවසුහ” යයි කීහ. තවද (මේවා සියල්ල) අල්ලාහ්ගේ විශ්වාසයද, වත් පිළිවෙත්ද මිස, (වෙන කිසිවක්) ඔවුන්ට වැඩි කර හැරියේ නැත