Surah Al-Ahzab Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabمِّنَ ٱلۡمُؤۡمِنِينَ رِجَالٞ صَدَقُواْ مَا عَٰهَدُواْ ٱللَّهَ عَلَيۡهِۖ فَمِنۡهُم مَّن قَضَىٰ نَحۡبَهُۥ وَمِنۡهُم مَّن يَنتَظِرُۖ وَمَا بَدَّلُواْ تَبۡدِيلٗا
විශ්වාසවන්තයින්ගෙන් වූ සමහර පිරිමි අයද සිටින්නාහ. ඔවුන් අල්ලාහ් වෙත දුන් පොරොන්දුව සත්‍ය කර තැබූහ. ඔවුන්ගෙන් සමහරෙක් (මරණයට පත් වී ෂහාදත් නමැති) තමන්ගේ පරමාර්ථය අත් කර ගත්හ. (වෙනත්) සමහරෙක් (මරණයට පත් නොවූවද, එය අත් කර ගැනීමේ ආශාවෙන්) බලාපොරොත්තුවෙන්ම සිටින්නාහ. (කුමන ප්‍රශ්නයකට මුහුණ දුන්නද, තමන්ගේ පොරොන්දුවෙන්) ඔවුන් පොඩියක් හෝ වෙනස් වූවේ නැත