Surah Al-Ahzab Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabلِّيَجۡزِيَ ٱللَّهُ ٱلصَّـٰدِقِينَ بِصِدۡقِهِمۡ وَيُعَذِّبَ ٱلۡمُنَٰفِقِينَ إِن شَآءَ أَوۡ يَتُوبَ عَلَيۡهِمۡۚ إِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا
සත්‍යවන්තයින්ට ඔවුන්ගේ සත්‍යයට (සරිලන) ඵලවිපාක අල්ලාහ් අනිවාර්යයෙන්ම ලබා දෙන්නේය. තවද වංචනියින්ට ඔහු අදහස් කළහොත් දඬුවම් දෙන්නේය. නැතහොත් ඔවුන්ව ක්ෂමාව දෙසට හරවා දමන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය