Surah Al-Ahzab Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabوَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَٱلۡمُنَٰفِقِينَ وَدَعۡ أَذَىٰهُمۡ وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا
ප්‍රතික්ෂේප කරන්නන්ටද, වංචනිකයින්ටද, ඔබ අවනත නොවනු. ඔවුන් විසින් (ඔබට) ඇති වන දුක් ගැහැට ඔබ ප්‍රතික්ෂේප කර දමනු. (ඔබගේ සියලූ කාරණාවන්ද) අල්ලාහ්වම විශ්වාස කර බාර දෙනු. අල්ලාහ්ම (ඔබට) ප්‍රමාණවත් ආරක්ෂකයෙකු වන්නේය