Surah Al-Ahzab Verse 49 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نَكَحۡتُمُ ٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ طَلَّقۡتُمُوهُنَّ مِن قَبۡلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمۡ عَلَيۡهِنَّ مِنۡ عِدَّةٖ تَعۡتَدُّونَهَاۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحٗا جَمِيلٗا
විශ්වාසවන්තයිනි! ඔබ විශ්වාසය තැබූ කාන්තාවන්ව විවාහ කර, ඔවුන් සමග ඔබ එක්කාසු වීමට ප්‍රථම තලාක් පවසා (ඔවුන්ව පහ) කර හැරියහොත් (තලාක් පවසනු ලැබූ වෙනත් කාන්තාවන්ගේ) ගණනයට අනුව ඉද්දා සිටින සේ ඔවුන්ව වළක්වා ගැනීමට ඔබට කිසිම අයිතියක් නැත. (එනම් ඔවුන් ඉද්දා සිටිය යුතු අවශ්‍යතාවයක් නැත). ඔබ ඔවුන්ට යම්කිසි (වස්තුවක්) දී අලංකාරවත් අන්දමට (විවාහ බන්ධනයෙන්) ඔවුන්ව පහ කර හරිනු