إِنَّ ٱلَّذِينَ يُؤۡذُونَ ٱللَّهَ وَرَسُولَهُۥ لَعَنَهُمُ ٱللَّهُ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَأَعَدَّ لَهُمۡ عَذَابٗا مُّهِينٗا
කවුරුන් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද කරදර කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් මෙලොවදීද, පරලොවදීද ශාප කරන්නේය. තවද අවමන් ගෙන දෙන දඬුවම්ද ඔවුන්ට පිළියෙල කර ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel