وَٱلَّذِينَ يُؤۡذُونَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ بِغَيۡرِ مَا ٱكۡتَسَبُواْ فَقَدِ ٱحۡتَمَلُواْ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا
කවුරුන් විශ්වාසය තැබූ පිරිමින්වද, ගැහැනුන්වද, ඔවුන් නොකළ (වැරැද්දක් කළා යයි) පවසා කරදර කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම (ඉමහත්) අපවාදයද, ප්‍රකට පාපයද උසුලන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel