Surah Al-Ahzab Verse 59 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabيَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّأَزۡوَٰجِكَ وَبَنَاتِكَ وَنِسَآءِ ٱلۡمُؤۡمِنِينَ يُدۡنِينَ عَلَيۡهِنَّ مِن جَلَٰبِيبِهِنَّۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن يُعۡرَفۡنَ فَلَا يُؤۡذَيۡنَۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا
නබියේ! ඔබගේ භාර්යයාවන්ටද, ඔබගේ ගැහැනු දරුවන්ටද, විශ්වාසවන්තයින්ගේ ගැහැනුන්ටද, ඔවුන් තමන්ගේ හිස් වස්නා සලූවෙන් (තමන්ගේ මුහුණු වලට පොඩියක්) පහත් කර ගන්නා මෙන් ඔබ පවසනු මැනව! එමගින් ඔවුන් (ගෞරවණීය අය යයි) දැන ගෙන, කිසිවෙකුගේ වේදනාවකට හෝ ඔවුන් ලක් නොවී සිටීමට මෙය ඉතාමත් පහසු (මාර්ගයක්) වන්නේය. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය