Surah Al-Ahzab Verse 60 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzab۞لَّئِن لَّمۡ يَنتَهِ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡمُرۡجِفُونَ فِي ٱلۡمَدِينَةِ لَنُغۡرِيَنَّكَ بِهِمۡ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَآ إِلَّا قَلِيلٗا
(නබියේ!) වංචනිකයින්ද, හෘදයන්හි (පාපතර) අසනීපයෙන් පෙළෙන්නන්ද, මදීනාවෙහි බොරු ප්‍රචාර කරන්නන්ද, (තමන්ගේ නපුරෙන් මින් පසුව හෝ) ඈත් නොවුවහොත් නියත වශයෙන්ම අපි ඔබලාව ඔවුන් කෙරෙහි පොළඹවා අත්හැර දමන්නෙමු. පසුව ඉතාමත් ටික දිනක් මිස, එහි ඔබගේ සමීපයෙහි ඔවුන්ට වාසය කිරීමට නොහැක