سُنَّةَ ٱللَّهِ فِي ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلُۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبۡدِيلٗا
අල්ලාහ් ඇති කළ මාර්ගය, මීට පෙර ඉකුත් වී ගිය අයටද මෙයයි. එබැවින් (නබියේ!) ඔබ අල්ලාහ්ගේ මාර්ගයෙහි කිසිම වෙනස් වීමක් නොදකින්නෙහිය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel