Surah Al-Ahzab Verse 63 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabيَسۡـَٔلُكَ ٱلنَّاسُ عَنِ ٱلسَّاعَةِۖ قُلۡ إِنَّمَا عِلۡمُهَا عِندَ ٱللَّهِۚ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ تَكُونُ قَرِيبًا
(නබියේ!) අවසාන කාලය ගැන (එය කවදා එන්නේදැයි) මිනිසුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “(එය කවදා එන්නේද යන) එහි ඥානය අල්ලාහ් වෙත (පමණක්)ම ඇත්තේය. ඔබ දන්නෙහුද? එය ඉතාමත් සමීපයෙහිම පැමිණීමට ඉඩ ඇත!”