يَوۡمَ تُقَلَّبُ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ يَقُولُونَ يَٰلَيۡتَنَآ أَطَعۡنَا ٱللَّهَ وَأَطَعۡنَا ٱلرَّسُولَا۠
ඔවුන්ගේ මුහුණු පෙරල පෙරලා ගින්නෙන් දවා හරින දිනදී “අපගේ විනාශයයි! අපි අල්ලාහ්ට අවනත වී සිටියා නම් නොවෙද? (ඔහුගේ) දූතයාටද, අවනත වී සිටියා නම් නොවෙද!” යයි ෙදාඩවන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel