وَقَالُواْ رَبَّنَآ إِنَّآ أَطَعۡنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَأَضَلُّونَا ٱلسَّبِيلَا۠
තවද “අපගේ දෙවියනේ! නියත වශයෙන්ම අපි අපගේ ප්‍රධානීන්ටද, අපගේ වැඩිහිටියන්ටද අවනත වුනෙමු. ඔවුන් අපිව වැරදි මාර්ගයෙහි ඇතුළු කර දැමූහ”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel