Surah Al-Ahzab Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabلِّيُعَذِّبَ ٱللَّهُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡمُشۡرِكِينَ وَٱلۡمُشۡرِكَٰتِ وَيَتُوبَ ٱللَّهُ عَلَى ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمَۢا
(එවැනි වගකීමක් බාරගෙන එයට වෙනස් ආකාරයකින් කටයුතු කරන) වංචනික පිරිමින්ටද, ගැහැනුන්ටද, සමානයන් තබා නමදින පිරිමින්ටද, ගැහැනුන්ටද නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් කරනු ඇත. (එම වගකීම සැලකිල්ලට ගෙන කටයුතු කරන) විශ්වාසවන්තයින් වන පිරිමින්ටද, ගැහැනුන්ටද, (ඔවුන්ගේ වැරදිවලට සමාව දී) ඔවුන් දෙසට දයාවෙන් යුතුව බලන්නේය. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකුද වශයෙන් සිටින්නේය