Surah Saba Verse 1 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَلَهُ ٱلۡحَمۡدُ فِي ٱلۡأٓخِرَةِۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡخَبِيرُ
ප්‍රශංසා සියල්ල අල්ලාහ්ටම අයත්ය! අහස්හිසද, භූමියෙහිද ඇතිසියල්ල ඔහුටම අයත්ය! (මෙලොවදීද), පරලොවදීද සියලූ ප්‍රශංසාඔහුටම අයත්ය! ඔහු ඉතාමත් ඥානවන්තයෙකු හා (සියල්ල) හොඳින්දන්නෙකු වශයෙන් සිටින්නේය