Surah Saba Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaيَعۡلَمُ مَا يَلِجُ فِي ٱلۡأَرۡضِ وَمَا يَخۡرُجُ مِنۡهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعۡرُجُ فِيهَاۚ وَهُوَ ٱلرَّحِيمُ ٱلۡغَفُورُ
භූමියෙහි පතිත වන (බීජයන් ආදී)දැයද, එයින් ඉකුත් වන (ගස් කොලන් ආදී) දැයද, අහසින් පහළ වනදැයද, ඒ දෙසට නැගෙන දැයද ඔහු හොඳින් දන්නේය. ඔහු ඉතාමත්කරුණාවන්තයෙකු හා ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්සිටින්නේය