Surah Saba Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaوَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَا تَأۡتِينَا ٱلسَّاعَةُۖ قُلۡ بَلَىٰ وَرَبِّي لَتَأۡتِيَنَّكُمۡ عَٰلِمِ ٱلۡغَيۡبِۖ لَا يَعۡزُبُ عَنۡهُ مِثۡقَالُ ذَرَّةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِ وَلَآ أَصۡغَرُ مِن ذَٰلِكَ وَلَآ أَكۡبَرُ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٖ
එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් “විනිශ්චය දිනය අපට (කිසිදාක) පැමිණෙන්නේ නැත” යයි පවසන්නාහ. (නබියේ!) ඔබ මෙසේපවසනු: “එසේ නොව. මගේ දෙවියන් මත සත්තකින්ම! නියතවශයෙන්ම (එය) ඔබ වෙත අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. ඔහුගුප්ත දැය සියල්ල දන්නෙකි. ඔහු නොදැනුවත්ව අහස්හි හෝ භූමියෙහිහෝ ඇති දැයෙන් එක් අනු ප්‍රමාණයක් හෝ බේරී යන්නේ නැත. ඊටත්වඩා කුඩා හෝ ලොකු හෝ (සෑම දැයක්ම ලව්හුල් මව්ෆූල් නමැති)පැහැදිලි (සටහන්) පුස්තකයෙහි සටහන් නොවී නැත”