لِّيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِۚ أُوْلَـٰٓئِكَ لَهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ
“විශ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නන්ට ඵලවිපාක දෙනුපිණිස, (එසේ එහි සටහන් කරනු ලැබ ඇත්තේය). මෙවැන්නන්ටමසමාවද ඇත. ගෞරවණීය ආහාරද, (ජීවිතයද) ඇත”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel