وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا كَآفَّةٗ لِّلنَّاسِ بَشِيرٗا وَنَذِيرٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
(නබියේ!) අපිඔබව (මෙලොවෙහි ඇති) සියලූ මිනිසුන්ටම ශුභාරංචි පවසන්නෙකුවශයෙන්ද, බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද යවා ඇත්තෙමු. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගත්තේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel