Surah Saba Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaقُلۡ أَرُونِيَ ٱلَّذِينَ أَلۡحَقۡتُم بِهِۦ شُرَكَآءَۖ كَلَّاۚ بَلۡ هُوَ ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
(තවද) “අල්ලාහ්ට සමානයන් වූ දැය යයි (පවසා) ඔබ ඔහුට සමකර හරිනවා නොවෙද, ඒවා ඔබ මට පෙන්වනු” (යයි විමසා “ඔහුටකිසිවෙකුත් සමාන) නැත. ඔහු නම්, සියල්ලන්ටම බලසම්පන්යෙකු හාඥානවන්තයෙකු වන අල්ලාහ් වන්නේය” යයි පවසනු