Surah Saba Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaقُلۡ يَجۡمَعُ بَيۡنَنَا رَبُّنَا ثُمَّ يَفۡتَحُ بَيۡنَنَا بِٱلۡحَقِّ وَهُوَ ٱلۡفَتَّاحُ ٱلۡعَلِيمُ
(තවද) ඔබ මෙසේ පවසනු: “අවසානයේදී(විනිශ්චය දිනදී) අපගේ දෙවියන් අප සියල්ලන්වම ඒකරාශී කර, අපඅතරේ සාධාරණ ලෙසටම තීන්දු දෙනු ඇත. ඔහු තීන්දු දීමෙහිඉතාමත් උසස්වන්තයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන්සිටින්නේය”