(නබියේ!) ඔබමෙසේ පවසනු: “අපි කරන වැරදි ගැන ඔබව විමසනු නොලබන්නෙහුය. (එසේම) ඔබ කරන දැය ගැන අපව විමසනු නොලබන්නෙමු”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel