Surah Saba Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Saba۞قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ قُلِ ٱللَّهُۖ وَإِنَّآ أَوۡ إِيَّاكُمۡ لَعَلَىٰ هُدًى أَوۡ فِي ضَلَٰلٖ مُّبِينٖ
(නබියේ! ප්‍රතික්ෂේප කරන මොවුන්ට) “අහස්වලින්ද,භූමියෙන්ද ඔබට ආහාර ලබා දෙන්නා කවරෙක්ද?”යි විමසනු. (එයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද?) “අල්ලාහ්ය” යයි ඔබම පවසනු.“ඇත්තෙන්ම ඍජු මාර්ගයෙහි නැතහොත් ප්‍රකට වූ දුර්මාර්ගයෙහි සිටින්නන් අපිද නැතහොත් ඔබලාද?” (යයිද විමසනු)