قُل لَّكُم مِّيعَادُ يَوۡمٖ لَّا تَسۡتَـٔۡخِرُونَ عَنۡهُ سَاعَةٗ وَلَا تَسۡتَقۡدِمُونَ
එයට ඔබ මෙසේ පවසනු: “ඔබවෙනුවෙන් එක් දිනක් සඳහන් කර ඇත්තේය. එය ඔබට පැයකින් කල්දැමීමටද නොහැකිය. ඉදිරියට ගෙන ඒමටද නොහැකිය”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel