Surah Saba Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaوَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَن نُّؤۡمِنَ بِهَٰذَا ٱلۡقُرۡءَانِ وَلَا بِٱلَّذِي بَيۡنَ يَدَيۡهِۗ وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلظَّـٰلِمُونَ مَوۡقُوفُونَ عِندَ رَبِّهِمۡ يَرۡجِعُ بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٍ ٱلۡقَوۡلَ يَقُولُ ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُواْ لَوۡلَآ أَنتُمۡ لَكُنَّا مُؤۡمِنِينَ
“නියතවශයෙන්ම අපි මෙම කුර්ආනයද විශ්වාස නොකරමු. මෙයට පෙරඇති (ධර්මය)ද (විශ්වාස නොකරමු)” යයිද මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ. එබැවින් මෙම අපරාධකාරයින් තමන්ගේ දෙවියන් ඉදිරියේ සිටුවා තබා ඔවුන්ගෙන් සමහරෙක් සමහරෙකුගේ තර්කය ප්‍රතික්ෂේප කර, (නින්දිතව සිටි) ඛෙලහීනයන්, උඞඟූ වූ අයට“ඔබ නොසිටියේ නම්, නියත වශයෙන්ම අපි විශ්වාස කරමඇත්තෙමු” යයි පැවසීමද ඔබ බලන්නෙහි නම්, (ඔවුන්ගේ දීන වූතත්වය ඔබ දැක ගන්නෙහිය)