Surah Saba Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaقَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُواْ لِلَّذِينَ ٱسۡتُضۡعِفُوٓاْ أَنَحۡنُ صَدَدۡنَٰكُمۡ عَنِ ٱلۡهُدَىٰ بَعۡدَ إِذۡ جَآءَكُمۖ بَلۡ كُنتُم مُّجۡرِمِينَ
එයට (ඔවුන්ගෙන්) උඞඟූ වී සිටියවුන්ඛෙලහීනව සිටියවුන්ට “ඔබ වෙත ඍජු මාර්ගය පැමිණි පසු (ඔබ එහිනොගොස්) අපිද, ඔබව එයින් වළක්වා ගත්තේ? (එසේ) නොව. ඔබම(එහි නොගොස්) වැරදිකරුවන් බවට පත් වූවෙහුය” යයි පවසන්නාහ