Surah Saba Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaوَقَالَ ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُواْ بَلۡ مَكۡرُ ٱلَّيۡلِ وَٱلنَّهَارِ إِذۡ تَأۡمُرُونَنَآ أَن نَّكۡفُرَ بِٱللَّهِ وَنَجۡعَلَ لَهُۥٓ أَندَادٗاۚ وَأَسَرُّواْ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَۚ وَجَعَلۡنَا ٱلۡأَغۡلَٰلَ فِيٓ أَعۡنَاقِ ٱلَّذِينَ كَفَرُواْۖ هَلۡ يُجۡزَوۡنَ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ
එයට ඛෙලහීනයන් වශයෙන් සිටියවුන් උඞඟූ වී සිටියවුන්ට“කිමෙක්ද! අපි අල්ලාහ්ව ප්‍රතික්ෂේප කර දමා ඔහුට සමානයන් තබනමෙන් ඔබ අපව පොළඹවමින්, රෑ දවල් තිස්සේ කුමන්ත්‍රණ කළේනැද්ද?”යි පවසන්නාහ. එබැවින් මොවුන් (සියල්ලන්ම) දඬුවම (දෑසින්)දකින විට, තමන්ගේ දුක සඟවාගෙන (මෙසේ) පවසන්නාහ. නමුත්ප්‍රතික්ෂේප කරන්නන්ගේ ඛෙල්ලෙහි අපි විළංගු දමන්නෙමු. මොවුන්කරමින් තිබූ (නපුරු) ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක මිස, වෙන කිසිවක්දෙනු ලබන්නෙහුද