Surah Saba Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaقُلۡ إِنَّ رَبِّي يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
(එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම මගේ දෙවියන් තමන් කැමති අයට වස්තුව විස්තීරණ කර දෙන්නේය. (තමන් කැමති අයට) සීමිතවද දෙන්නේය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (එහිඅදහස) දැන ගන්නේ නැත”