Surah Saba Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaوَمَآ أَمۡوَٰلُكُمۡ وَلَآ أَوۡلَٰدُكُم بِٱلَّتِي تُقَرِّبُكُمۡ عِندَنَا زُلۡفَىٰٓ إِلَّا مَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَأُوْلَـٰٓئِكَ لَهُمۡ جَزَآءُ ٱلضِّعۡفِ بِمَا عَمِلُواْ وَهُمۡ فِي ٱلۡغُرُفَٰتِ ءَامِنُونَ
ඔබව අපට සමීපස්තයන් බවට පත් කිරීම (ඔබ සිතන අන්දමට) ඔබගේ වස්තුව හෝ දරුවන් හෝ නොව. නමුත් විශ්වාසය තබා දැහැමික්‍රියාවන් කරන්නන්ම වන්නාහ. මෙවැන්නන්ටම ඔවුන් කළ (දැහැමි)ක්‍රියාවන්හි හේතුවෙන් ඵලවිපාක දෙගුණයක් වශයෙන් ඇත. තවදඔවුන් (ස්වර්ගයෙහි ඇති) උඩුමහල් වල ඉතාමත් සිත් සැහැල්ලූවෙන්වාසය කරනු ඇත