Surah Saba Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaقُلۡ إِنَّ رَبِّي يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥۚ وَمَآ أَنفَقۡتُم مِّن شَيۡءٖ فَهُوَ يُخۡلِفُهُۥۖ وَهُوَ خَيۡرُ ٱلرَّـٰزِقِينَ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම මගේදෙවියන් තම වහලූන්ගෙන් තමන් කැමති අයට (ජීවනෝපායට අවශ්‍ය)වස්තුව විස්තීරණය කරන්නේය. (තමන් කැමැත්තන්ට) සීමිතවදෙන්නේය. එබැවින් ඔබ කුමක් දානමාන වශයෙන් දුන්නද, එයට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලබා දෙන්නේය. දානමාන කරන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයා ඔහුය”