وَيَوۡمَ يَحۡشُرُهُمۡ جَمِيعٗا ثُمَّ يَقُولُ لِلۡمَلَـٰٓئِكَةِ أَهَـٰٓؤُلَآءِ إِيَّاكُمۡ كَانُواْ يَعۡبُدُونَ
(මලායිකාවරුන්ව නමදිමින් සිටි)ඔවුන් සියල්ලන්වම ඒකරාශී කරන දිනදී, මලායිකාවරුන්ට“මොවුන්ද ඔබව නමදිමින් සිටි අය” යයි විමසනු ලැබේ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel