Surah Saba Verse 41 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaقَالُواْ سُبۡحَٰنَكَ أَنتَ وَلِيُّنَا مِن دُونِهِمۖ بَلۡ كَانُواْ يَعۡبُدُونَ ٱلۡجِنَّۖ أَكۡثَرُهُم بِهِم مُّؤۡمِنُونَ
එයට ඔවුන් “(අපගේ දෙවියනේ!) ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි.ඔබමය අපගේ දෙවියන්. ඔවුන් නොව. (මොවුන් අපව) නොව,ජින්වරුන්වම නමදිමින් සිටියහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ඔවුන්ව(එම ජින්වරුන්ව)ම විශ්වාස කරමින්ද සිටියහ” යයි පවසන්නාහ