Surah Saba Verse 42 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaفَٱلۡيَوۡمَ لَا يَمۡلِكُ بَعۡضُكُمۡ لِبَعۡضٖ نَّفۡعٗا وَلَا ضَرّٗا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُواْ ذُوقُواْ عَذَابَ ٱلنَّارِ ٱلَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ
“එබැවින් මෙම දිනදී ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාට හොඳක්හෝ නරකක් හෝ කිරීමට ශක්තියක් නොමැත්තන් වශයෙන්සිටින්නෙහුය”. තවද එම අපරාධකරුවන්ට “ඔබ බොරු කරමින් සිටිමෙම (නිරා) ගින්නෙහි දඬුවම විඳ බලනු” යයි පවසන්නෙමු