Surah Saba Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaوَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ قَالُواْ مَا هَٰذَآ إِلَّا رَجُلٞ يُرِيدُ أَن يَصُدَّكُمۡ عَمَّا كَانَ يَعۡبُدُ ءَابَآؤُكُمۡ وَقَالُواْ مَا هَٰذَآ إِلَّآ إِفۡكٞ مُّفۡتَرٗىۚ وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلۡحَقِّ لَمَّا جَآءَهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ
ඔවුන්ට අපගේ පැහැදිලි ආයාවන් සමුදීරණය කර පෙන්වනුලැබුවහොත්, එයට ඔවුන් (අපගේ දූතයා ගැන) “මොහු එක් (සාමාන්‍ය)මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. ඔබගේ මුතුන් මිත්තන්නමදිමින් තිබූ දැයෙන් ඔබව වළක්වා හැරීමටම මොහු අදහස්කරන්නේය. (ඔහු පවසන) මෙය නිකම්ම නිකම් ප්‍රබන්ධ කතාවක් මිස,වෙන කිසිවක් නොව” යයි පවසන්නාහ. තවද (ශුද්ධ වූ කුර්ආනය වනමෙම) සත්‍යය ඔවුන් වෙත පැමිණි අවස්ථාවේදී “මෙය ප්‍රකටසූනියමක් මිස, වෙන කිසිවක් නොව” යයිද මෙම ප්‍රතික්ෂේපකරන්නන් පවසන්නාහ