Surah Saba Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaوَمَآ ءَاتَيۡنَٰهُم مِّن كُتُبٖ يَدۡرُسُونَهَاۖ وَمَآ أَرۡسَلۡنَآ إِلَيۡهِمۡ قَبۡلَكَ مِن نَّذِيرٖ
(නබියේ!) අපි (ඔබව ප්‍රතික්ෂේප කරන අරාබිවරුන් වන)මොවුන්ට (මීට පෙර) මොවුන් සමුදීරණය කළ හැකි යම්කිසි ධර්මයක්ලබා දුන්නේද නැත. බිය ගන්වා අනතුරු ඇඟවිය හැකි යම්කිසි දූතයෙකු ඔබට පෙර මොවුන් වෙත යැව්වේද නැත. (මෙසේ තිබියදී ඔබව ඔවුන් ප්‍රතික්ෂේප කරන්නාහ)