Surah Saba Verse 45 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaوَكَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَمَا بَلَغُواْ مِعۡشَارَ مَآ ءَاتَيۡنَٰهُمۡ فَكَذَّبُواْ رُسُلِيۖ فَكَيۡفَ كَانَ نَكِيرِ
මොවුන්ට පෙර සිටි (අරාබිවරුන්නොවන) අයද (ඔවුන් වෙත යවනු ලැබූ අපගේ දූතයින්ව මේ අන්දමටම) බොරු කළහ. ඔවුන්ට අපි ලබා දුන් දැයෙන් දහයෙන් පංගුවක්ද මොවුන් අත් කර ගත්තේ නැත. (ඒ අතරම මොවුන් ඔබව බොරු කරන්නට ඉදිරිපත් වී සිටින්නාහ. මොවුන්ට පෙර) මගේ දූතයින්ව (ප්‍රතික්ෂේප කර) බොරු කළ අයගේ ප්‍රතික්ෂේපය කෙසේවූයේද (යන්න මොවුන් අවධානය කරනු මැනව)