Surah Saba Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Saba۞قُلۡ إِنَّمَآ أَعِظُكُم بِوَٰحِدَةٍۖ أَن تَقُومُواْ لِلَّهِ مَثۡنَىٰ وَفُرَٰدَىٰ ثُمَّ تَتَفَكَّرُواْۚ مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍۚ إِنۡ هُوَ إِلَّا نَذِيرٞ لَّكُم بَيۡنَ يَدَيۡ عَذَابٖ شَدِيدٖ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මා ඔබට ඔවදන් දෙන්නේ එකම එක කාරණාවකි. ඔබ එක් එක් කෙනෙකු වශයෙන් හෝදෙදෙන දෙදෙනා වශයෙන් හෝ අල්ලාහ් වෙනුවෙන් පොඩියක් තනියෙන් හිඳ පසුව (ඔබ තුළ) සාකච්ඡා කර බලනු”. ඔබගේ මිතුරා(වන ඔහුට) කිසිම පිස්සුවක් නැත. ඔබට දරුණු දඬුවම පැමිණීමට පෙර ඔහු (ඒ ගැන) බිය ගන්වා අනතුරු අඟවන්නෙකුම මිස, වෙනකෙනෙකු නොව