Surah Saba Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaقُلۡ مَا سَأَلۡتُكُم مِّنۡ أَجۡرٖ فَهُوَ لَكُمۡۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱللَّهِۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٞ
(නබියේ! තවද) ඔබ මෙසේ පවසනු: “මා ඔබවෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. එය ඔබටම අයිති විය යුතුය.මගේ කුලිය අල්ලාහ් වෙතම මිස, (ඔබ වෙත) නැත. ඔහු සෑමකාරණාවකටම සාක්ෂි වශයෙන් සිටින්නේය”